දරුවන්ගේ සෞඛ්‍යට හානි කරන ඉලෙක්ට්‍රික් දුම්පානය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කර තිබෙනවා.
තරුණ තරුණියන් දුම් පානය කිරීම දිනෙන් දින ඉහළ යාම වැළැක්වීම සඳහා මෙම මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තහනම රට පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍ය රජය පවසනවා.