සිඩ්නි වරායේ දී මෝරෙකු කාන්තාවකගේ පාදය සපාකයි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරායේ තොටුපලක් අසලදී මෝරෙකු කාන්තාවකගේ පාදය සපා කා තිබෙනවා.

ඉන් තුවාල ලැබූ ඇයගේ තත්වය බරපතල බැවින් රෝහල් ගත කල බවයි වාර්තා වන්නේ.

Previous articleසමගි ජන බලවේගයේ විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
Next articleඅද මි.මී. 75 ඉක්මවූ වැසි