මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක දී බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඉන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තවත් 22ක් තුවාල ලබා තිබෙනවා.

Previous articleයුද්ධයේ බිහිසුණු බව පෙන්වූ ලයාන්ගේ ඛේදවාචකය
Next articleපරිසර රෙගුලාසි ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රංශයේ ගොවීන් විරෝධතාවයක