ගෑස් මිල ගැන විශේෂ දැනුම්දීමක්

Share

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ජනතාවට බලපා ඇති විවිධ පීඩා හේතුවෙන් පෙබරවාරි මාසයේදී මිල වෙනස් නොකරන ලෙසයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළේ.

Read more

Local News