යුක්‍රේනයට යුරෝ බිලියන 50ක යුධ ආධාර පැකේජයක්

Share

යුක්‍රේනයට යුරෝ බිලියන 50 ක යුධ ආධාර පැකේජයක් පිරිනැමීමට යුරෝපා සංගමයට අයත් රටවල් හි නායකයින් කැමැත්ත පළ කර තිබෙනවා.

එය මේ දක්වා ප්‍රමාද වුයේ හංගේරියාව ඊට විරෝධය පළ කිරීම හේතුවෙනුයි.

මෙම මුදල ඉදිරි වසර හතරක කාල සීමාව සඳහා යුක්‍රේනයේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ අනෙකුත් වියදම් ගෙවීමට උපකාරී වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Read more

Local News