කෙන්යාවේ ගෑස් කම්හලක පිපිරීමක්

Share

කෙන්යාවේ ගිණිකොනදිග නයිරෝබි හි ගෑස් කම්හලක් පුපුරා ගොස් තිබෙනවා.

ඉන් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ගෑස් සිලින්ඩර පුරවමින් සිටින අතරතුර සිදු වූ මෙම පිපිරීමෙන් හටගත් ගින්න පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ගිනි නිවන භටයින් ගින්න නිවීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

Read more

Local News