බෙල්ජියමේ ගොවීන් මාර්ග අවහිර කර ටයර් පුළුස්ස්සමින් සහ බිත්තර විසි කරමින් විරෝධතාවයක යෙදුනු බව වාර්තා වනවා.
ඒ යුරෝපා සංගම් නායකයින් බෙල්ජියම් අගනුවර සමුළුවක් සඳහා එක් වූ අවස්ථාවකදී යි.
භාණ්ඩ මිල අධික වීම සහ ලාභ ආනයනවලට එරෙහිවයි මෙම ගොවීන් විරෝධතාවයේ යෙදී ඇත්තේ.