චිලි රාජ්‍යයේ ලැව් ගිනි – 100කට අධික පිරිසක් මරුට

Share

චිලි රාජ්‍යයේ ලැව් ගිනි තත්වයක් හටගෙන තිබෙනවා.

මේ වන විට ඉන් 112 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එසේම මේ නිසා එරට හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමටයි චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බොරික් පියවර ගෙන ඇත්තේ.

Read more

Local News