9 වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභා වාරය හෙට විවෘත වෙයි

Share

9 වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභා වාරය හෙට(07) විවෘත කිරීමට නියමිතයි.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනුයි.

ජනාධිපතිවරයා හෙට දින පාර්ලිමේන්තුවේ මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Read more

Local News