පාකිස්ථාන පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් – 10ක් මරුට

පාකිස්ථාන පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉන් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගිය බවයි වාර්තා වන්නේ .

තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කෙසේ නමුත් ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නැති බවයි වාර්තා වන්නේ.

Previous articleඇමති කෙහෙළියට නිවසින් කෑම ගේන්න අවසර
Next articleසිරියාවේ විශාලතම එක්සත් ජනපද හමුදා කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක්