පාකිස්ථාන පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් – 10ක් මරුට

Share

පාකිස්ථාන පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉන් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගිය බවයි වාර්තා වන්නේ .

තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කෙසේ නමුත් ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නැති බවයි වාර්තා වන්නේ.

Read more

Local News