සිරියාවේ විශාලතම එක්සත් ජනපද හමුදා කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක්

Share

සිරියාවේ විශාලතම එක්සත් ජනපද හමුදා කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉන් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉරානයේ පිටුබලය ලබන මිලීෂියා කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read more

Local News