ප්‍රචණ්ඩත්වය මැද පාකිස්ථානයේ ඡන්ද විමසීම ඇරඹෙයි (VIDEO)

පාකිස්ථානයේ 12 වෙනි මහ මැතිවරණයට අදාල ඡන්ද විමසීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ එරට නැගී එන ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ.

ඊයේ (07) දිනයේ පාකිස්ථානයේ මැතිවරණ කාර්යාල දෙකක් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයන් එල්ල වුණා.

ඉන් පුද්ගලයින් 28 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleහිටපු ඇමති කෙහෙළියට රෝගී තත්ත්වයන් 7කට ප්‍රතිකාර -නිදාගැනීමේදී යන්ත්‍රයකින් ඔක්සිජන්(VIDEO)
Next articleශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන පළමු එක්දින තරගය හෙට