ප්‍රචණ්ඩත්වය මැද පාකිස්ථානයේ ඡන්ද විමසීම ඇරඹෙයි (VIDEO)

Share

පාකිස්ථානයේ 12 වෙනි මහ මැතිවරණයට අදාල ඡන්ද විමසීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ එරට නැගී එන ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ.

ඊයේ (07) දිනයේ පාකිස්ථානයේ මැතිවරණ කාර්යාල දෙකක් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයන් එල්ල වුණා.

ඉන් පුද්ගලයින් 28 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News