7වන ඉන්දීය සාගර සමුළුව අද ඇරඹේ (VIDEO)

Share

7 වන ඉන්දීය සාගර සමුළුව අද (09) ආරම්භ වීමට නියමිතයි.

ඒ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදියි.

සමුළුවට සහභාගී වීමට එරටට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ අගමැතිවරයා සහ එරට විදේශ අමාත්‍යවරිය හමු වී තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News