අත්හිට වූ ව්‍යාපෘතියකට මුදල් වෙන් කිරීමක් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඊට අදාළව තමන්ට එල්ල වන චෝදනා ඔප්පු වුවහොත් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවයි රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ.
මේ අතර ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීමේදී විනිවිදභාවය රකින බව රාජ්‍ය අමාත්‍ය රංජීත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.