සෞඛ්‍ය වෘත්තීය සමිති යළි වර්ජනයේ

Share

සෞඛ්‍ය වෘත්තීය සමිනි 72ක් අද යළිත් වර්ජනයක් ආරම්භ කළා.

ඒ වෛද්‍යවරුන්ට ‌ලබා ‌දුන් ඩැට් දීමනාව තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමිනුයි.

විසඳුම් නැත්නම් අඛණ්ඩව ‌වර්ජනය කරන බවයි වෘත්තීය සමිති පවසන්නේ.

මේ නිසා රෝගීන් අදත් දැඩි අපහසුතාවයකට පත් වුණා.

Read more

Local News