ස්වීඩනයේ ජල උද්‍යානයක ගින්නක්

ස්වීඩනයේ ගොතන්බර්ග්හි ඉදිකරමින් තිබු ජල උද්‍යානයක ගින්නක් හටගෙන තිබෙනවා.

ඉන් තුවාල ලැබූ පුද්ගලයන් 12 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම තවත් අයෙකු අතුරුදන් වී ඇති බවද වාර්තා වනවා.

දුමාරය හේතුවෙන් සිවිල් වැසියන්ට සිය නිවෙස් තුළම රැදී සිටින ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Previous articleපාකිස්ථාන මහ මැතිවරණයෙන් ඉම්රාන් ඛාන් ඉදිරියෙන්
Next articleඅමෙරිකාවේ උමං මාර්ගයක වෙඩි තැබීමක්