ස්වීඩනයේ ගොතන්බර්ග්හි ඉදිකරමින් තිබු ජල උද්‍යානයක ගින්නක් හටගෙන තිබෙනවා.
ඉන් තුවාල ලැබූ පුද්ගලයන් 12 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
එසේම තවත් අයෙකු අතුරුදන් වී ඇති බවද වාර්තා වනවා.
දුමාරය හේතුවෙන් සිවිල් වැසියන්ට සිය නිවෙස් තුළම රැදී සිටින ලෙස අනතුරු අඟවා තිබෙනවා.