අමෙරිකාවේ නිව්යෝක්හි උමං මාර්ගයක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ඉන් එක් අයෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
යෞවනයන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකින් පසු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Share

Read more