අමෙරිකාවේ මිසෝරි ප්‍රාන්තයේ කැන්සාස් නගරයේ සුපර් බෝ පෙළපාලිය අතර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
තුවාල ලබා ඇති පුද්ගලයන් ගණන 21 ක්.
එරට සෞඛ්‍ය අංශ පැවසුවේ පුද්ගලයින් 8 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.