නසාර් රෝහලට යළිත්වරක් ප්‍රහාරයක්

Share

ඊශ්‍රායලය ගසා තීරයට තවදුරටත් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය යුද අපරාධයක් සිදු කරන බවයි ජාත්‍යන්තරය චෝදනා කරන්නේ.

මේ වන විට පලස්තීනුවන් විශාල පිරිසක් ප්‍රථිකාර ලබන ඛාන් යුනිස්හි නසාර් රෝහලට යලිත්වරක් පහර දී ඇති බව විදෙස් මාධ්‍යයේ වාර්තා කර තිබෙනවා.

හමාස් සටන්කාමීන් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් එහි රඳවා සිටින බව පවසමිනුයි ඊශ්‍රයල හමුදාව නසාර් රෝහල වටලා ඇත්තේ.

අනතුරුව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි විදෙස් මාධ්‍යයේ වාර්තා වන්නේ.

Read more

Local News