හිටපු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පාවහන් නිෂ්පාදන එළිදැක්වීම සිදු කර තිබෙනවා.
ට්‍රම්ප්ට් සන්නාමය යටතේයි මෙම පාවහන් නිෂ්පාදනය කර ඇත්තේ.
සමුළුවක් අතරතුර ට්‍රම්ප් රන්වන් පැහැති පාවහන් යුගලක් මෙලෙස එළිදක්වා තිබෙනවා.
එහි වටිනාකම අමෙරිකානු ඩෙලර් 399ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.