එංගලන්තයේ බ්‍රිස්ටල් ප්‍රදේශයේ නිවසක් තුළ කුඩා ළමයින් තිදෙනෙකු ඝාතනය කර ඇති බව එරට පොලිසිය පවසනවා.
පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමකින් පසු සිදුකල සොයා බැලීම්වලදී යි එම සිරුරු හමුවී ඇත්තේ.
එම ඝාතන සම්බන්ධයෙන් දරුවන්ගේ මව වන 42හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වන විට පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඇයව රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.