ගාසාතීරයේ වයස අවුරුදු 2කට අඩු දරුවන් 6දෙනෙකුගෙන් එක් අයෙකු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා තිබෙනවා.
එසේම ගාසාහි පවුල්වලින් 95%ක් ආහාර සීමා කර ඇති අතර 65%ක් පමණ දිනකට එක් වේලක් පමණක් ආහාරයට ගන්නා බවයි ඔවුන් පවසන්නේ.