දිස්ත්‍රික්ක 6ක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය අද (22) ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අදාළ දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවට මේ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.