යුක්‍රේන ගුවන් ප්‍රහාරයකින් රුසියානු හමුදා භටයින් 60ක් මරුට

Share

යුක්‍රේන ගුවන් ප්‍රහාරයකින් රුසියානු හමුදා භටයින් 60 දෙනෙකු මියගොස් තිබෙනවා.

රුසියානු හමුදාව ද තමන්ට ප්‍රහාරයක් එල්ල වූ බවට ප්‍රකාශ කර තිබෙනවා.

රුසියාවේ ඩොන්ස් ප්‍රාන්තයේ පිහිටි රුසියානු කඳවුරකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එම අවස්ථාවේ ඔවුන් සිය උසස් හමුදා නිළධාරියෙකු පිළිගැනීමට සුදානම්ව සිට ඇති බවද වාර්තා වනවා.

Read more

Local News