රන් ආකරය බිලිගත් ජීවිත 23

Share

වෙනිසියුලාවේ රන් ආකරයක පස් බැම්මක් කඩාවැටී තිබෙනවා.

ඉන් පුද්ගලයන් 23දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙය නීති විරෝධීව පවත්වාගෙන ගිය රන් ආකරයක් බවද වාර්තා වනවා.

Read more

Local News