යුක්තියට තවත් 697ක් කොටුවෙයි

Share

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී සැකකරුවන් 697 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් 170g 224mg
අයිස් 113g 351 mg
ගංජා 814g 21 mg
මාවා 55 g
තූල් 65 g
මදන මෝදක 432g
ඈෂ් 3 g 522 mg
මත්පෙති 137
ගංජා පැළ 26,186

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 559 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 06 ක්, පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 01 ක් සහ රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 03 ක් සිටින බවයි වාර්තා වන්නේ.

Read more

Local News