විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව විපක්ෂය විනය පරීක්ෂණයක් ඉල්ලයි(VIDEO)

Share

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක දැක්වූ අදහසක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන ලෙස විපක්ෂ නායකවරයා අද (22) ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.

ඔහු පිළිබඳව අවශ්‍ය විනය පියවර ගැනීමට දැනටමත් උපදෙස් ලබා දී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් පැවසුවේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News