ඔඩිසියස් සඳ මතට

Share

සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස්වීමට අමෙරිකාවේ Intuitive Machines සමාගම සමත් වී තිබෙනවා.

ඒ අනුව සඳමත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස් වූ පළමු පුද්ගලික සමාගම මෙය බවයි වාර්තා වන්නේ.

ඔඩිසියස් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම අභ්‍යවකාශ යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට පැමිණ ඇති බව වාර්තා වනවා.

Read more

Local News