ආර්ථික අර්බුදයෙන් පසුබෑමකට ලක්වූ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන කියන සෞඛ්‍ය ඇමති

Share

පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යම් පසුබෑමක් ඇතිවූ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

කෙසේ වෙතත් සියල්ල කළමනාකරණය කරගනිමින් විධිමත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාවට ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ

Read more

Local News