දිනෙන් දින ඉහළ යන උණුසුම තවත් මාස දෙකක්

Share

අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය ඉදිරි මාස දෙකකට වැඩි කාලයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගතවූ පැය 24තුළ උපරිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙනුයි.

Read more

Local News