රියදුරු නොමැතිව කිලෝමීටර් 70ක් දුරගිය දුම්රිය

Share

ඉන්දියාවේ භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක් රියදුරු නොමැතිව 70km වැඩි දුරක් ධාවනය වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

එම දුම්රිය නතර කිරීමට ලී කුට්ටි යොදා ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Read more

Local News