අයිෆල් කුළුණ යළි විවෘතයි

Share

වැඩ වර්ජනයක් නිසා තාවකාලිකව වසා තැබුණු අයිෆල් කුළුණ යළි විවෘතකර තිබෙනවා.

මෙම ස්මාරකයේ කළමණාකාරීත්වය හා වෘත්තීය සමිති අතර මත ගැටුම් හේතුවෙනුයි වැඩ වර්ජනය ආරම්භ වුණේ.

Read more

Local News