මාලි රාජ්‍යයේ බස් රථ අනතුරකින් 31ක් මරුට

Share

මාලි රාජ්‍යයේ පාලමකින් පහළට බස් රථයක් පෙරළී ගොස් තිබෙනවා.

ඉන් පුද්ගලයන් 31දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තවත් පුද්ගලයන් 10දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.

රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වීම අනතුරට හේතුව බවයි වාර්තා වන්නේ.

Read more

Local News