දකුණු කොරියානු රජයෙන් එරට වෛද්‍යවරුන්ට රතු එළියක්

Share

වැඩ වර්ජනයේ නිරත දකුණු කොරියානු වෛද්‍යවරුන් රාජකාරියට වාර්තා කළේ නැත්නම් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව එරට රජය පවසනවා.

එසේම ඔවුන්ගේ ලියාපදිංචිය ද මාස 6කට අත්හිටුවන බවයි රජය පවසන්නේ.

Read more

Local News