විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල අදත් (29) වර්ජනයේ නිරත වනවා.
වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ.
දිවයින පුරා විශ්වවිද්‍යාල 17ක අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින් 13,000කට අධික පිරිසක් මීට එක්ව සිටිනවා.
Share

Read more