එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ ක්ලීව්ලන්ඩ් නගරයේ අධිවේගී මාර්ගයකට අශ්වයින් දෙදෙනෙකු කඩා වැදී තිබෙනවා.
එත් සමඟම අධිවේගී මාර්ගයේ ගමනාගමනය අඩාල වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ක්ලීව්ලන්ඩ් පොලිසිය පවසා ඇත්තේ මෙම අශ්වයින් පොලිසියට අයත් සත්වයින් වන අතර ඔවුන්ගේ අශ්වගාලෙන් පැන ගොස් ඇති බවයි.