Home දේශීය පුවත් තවත් වසර 3ක් ණය නොගෙවා තාවකාලික සහනයක් ලබා ගැනීම අපේක්ෂාවයි – ජනපති කියයි(VIDEO)

තවත් වසර 3ක් ණය නොගෙවා තාවකාලික සහනයක් ලබා ගැනීම අපේක්ෂාවයි – ජනපති කියයි(VIDEO)

0
තවත් වසර 3ක් ණය නොගෙවා තාවකාලික සහනයක් ලබා ගැනීම අපේක්ෂාවයි – ජනපති කියයි(VIDEO)

තවත් අවුරුදු තුනක් ණය ගෙවන්නේ නැතිව තාවකාලික සහනයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ඡනාධිපතිවරයා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනුයි.

රට ගිනි ගනිද්දි ගින්න මැදට පැන නිව්ව හැටි ගැනත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here