Meta සමාගමට ඩොලර් මිලියන 100ක පාඩුවක්

Share

පසුගියදා Meta සමාගම සතු facebook ඇතුළු සමාජ මාධ්‍ය අක්‍රීය වීම නිසා එම සමාගමට ඩොලර් මිලියන 100ක පාඩුවක් සිදු වී ඇති බව වාර්තා වනවා.

Meta සමාගමේ සමාජ මාධ්‍ය ජාලා තුනම එකවර අක්‍රීය වූ පළමු අවස්තාව මෙයයි.

ඒ හේතුවෙන් කොටස් වෙළඳපොළේ Meta සමගම සතු කොටස් 1.6%කින් පහත වැටී තිබෙනවා.

Read more

Local News