කැනඩාව කඳුලින් තෙත් කළ ඝාතනය

Share

ලොව ඉතාම සාමකාමී රටවල් අතරින් ප්‍රමුඛ පෙළේ පවතින රටක් කැනඩාව.

මිනිසුන්ට සිදුවන හිරිහැර හෝ ඝාතන පිළිබඳ එරටින් වාර්තා වන්නේ බොහෝ කලාතුරකින්.

වසර 30කට පසු ඉතා මිලේච්ඡ සමූහ ඝාතනයක් පිළිබඳ තොරතුරු ඊයේ (07) රාත්‍රියේ එරටින් වාර්තා වුණේ සියලු දෙනාගේ හදවත් කම්පා කරමින්.

ඔටාවාහි නිවසක් තුළ ශ‍්‍රී ලාංකික පවුලක දරුවන් සිව් දෙනෙකු ඇතුළු 6 දෙනෙකුයි මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ.

ඝාතකයාද වයස අවුරුදු 19ක ශ‍්‍රී ලාංකික තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News