ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය හිමිවෙයි

Share

මාර්තු 7 වනදා සිට ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය හිමිවන බව වාර්තා වනවා.

එත් සමඟම නේටෝ සංවිධානයේ සාමාජිකයින් ගණන 32ක් වනවා.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් සමඟ පැවති රැස්වීමකින් අනතුරුව ස්වීඩන් අගමැති උල්ෆ් තීස්ටසන් පැවසුවේ නේටෝ සාමාජිකයෙකු ලෙස අනෙකුත් රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි.

Read more

Local News