අමෙරිකාවෙන් ගාසා තීරයට තාවකාලික වරායක්

Share

එක්සත් ජනපද හමුදාව ගාසා තීරයේ තාවකාලික වරායක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා.

එම වරාය ඉදිකිරීම මඟින් පලස්තීන ජනතාවට දිනකට ලබා දෙන තාවකාලික මානුෂීය ආධාර ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

Read more

Local News