තණමල්විල, සූරියආර ප්‍රදේශයේදී ඊයේ (11) උදෑසන වෑන් රථයක් නවතා පරීක්ෂා කිරීමේ දී ගංජා 15Kg යි 450g ක් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර තිබුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.