කල් ඉකුත්වීමට ආසන්න ඖෂධ හැකිතාක් භාවිතා කරන්න – වෛද්‍ය සැපයුම් අංශයෙන් චක්‍රලේඛයක් (VIDEO)

Share

කල් ඉකුත් වීමට ආසන්න ඖෂධ හැකිතාක් භාවිත කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය රෝහල් වලට දැනුම් දී තිබෙනවා.

ඒ චක්‍රලේඛයක් මඟිනු යි.

කෙසේ වෙතත් කල් ඉකුත් වූ ඖෂධ කිසි විටෙකත් රෝගීන්ට ලබා දෙන්නේ නැති බවයි වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News