මෙරට සනීපාරක්ෂක තුවා අවශ්‍යතාවයෙන් 92%ක් සඳහාම කිසිඳු බද්දක් අය කරන්නේ නැතුව රට තුළ නිෂ්පාදනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
පසුගිය දිනවල සනීපාරක්ෂක තුවා භාවිතය අඩු වී ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තාවන්ට පිළිතුරු ලබා දෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.