උතුරු සහ වයඹ පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරුන් පත් ක‍රයි

Share

උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා කේ. ගුණරත්න පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම පත්වීම් සිදුකර තිබෙන අතර ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේ දී අදාළ නිලධාරීන් වෙත බාරදෙනු ලැබුවා.

Read more

Local News