වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ A.T සුදර්ශන CID අත්අඩංගුවට (VIDEO)

Share

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන CID ය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පැය 7ක් පමණ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි.

ඔහු අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News