මෙරට අවසන් පිරිමි සීබ්‍රා සත්වයා මියයයි (VIDEO)

Share

මෙරට සිටි අවසන් පිරිමි සීබ්‍රා සත්වයා මියගොස් ඇති බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසනවා.

ඒ සම්බන්ධව වගකිවයුත්තන්ට වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News