මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඇති ඉඩකඩ වැඩි වෙයි (VIDEO)

Share

මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඇති ඉඩකඩ තව දුරටත් වැඩි වෙමින් පවතින බව වාර්තා වනවා.

නව ගැසට් එක මඟින් බලපත්‍ර සංඛාව 1538 දක්වා වැඩි කළ හැකි බවයි සුරාබදු කොමසාරිස්වරයා පවසන්නේ.

දැනටමත් බලපත්‍ර 1190ක් පමණ නිකුත් කර තිබෙනවා.

අලුතින් මත්පැන් බලපත්‍ර ලබා දීම ඉදිරි මැතිවරණ සමයේ දී අවභාවිත විය හැකි බවයි මහා සංඟ රත්නය පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News