ඔටාවාහි දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයන් හය දෙනාගේ අවසන් කටයුතු අද

Share

ඔටාවාහි දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයන් හය දෙනාගේ අවසන් කටයුතු අද (17) සිදු කිරීමට නියමිතයි.

අද පැවැත්වෙන විශේෂ ආගමික වතාවත් සඳහා කැනඩා අගමැතිවරයා සහ එරට මැති – ඇමතිවරුන්ද එක්වීමට නියමිත බව වාර්තා වනවා.

Read more

Local News