රේගු නිලධාරීන් අතිකාල සේවයෙන් ඉවත්ව අදට දින 5 යි (VIDEO)

Share

රේගු නිලධාරීන් අතිකාල සේවයෙන් ඉවත්ව අදට (19) දින 5ක් ගත වනවා.

මේ වනවිට කොළඹ වරායේ කන්ටේනර් 3,500 කට වැඩියෙන් සිර වී ඇති බවයි වාර්තා වන්නේ.

පර්යන්ත තුනෙහිම අධික තදබදයක් ඇති බවද වාර්තා වනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News